අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභී පවුල් වලට මෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් හෙට (27) දින අදාල ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත ගිණුම්ගත කිරීමට පියවර ගෙන ඇති බව සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලය පවසනවා.

අස්වැසුම ප්‍රතිලාභී පවුල් 212,423කට මෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් ප්‍රමාණය රු. 1,314,007,750කට මෙලෙස ප්‍රතිලාභ ගෙවනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here