නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක සිය අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් කර තිබූ ‘හොර මහාචාර්ය පට්ටම’ දැන් ඉවත් කර ඇත.තවද ඔහුගේ LinkedIn ගිණුමද ඉවත් කරගෙන තිබෙනවා.
කතානායකවරයා මෙන්ම තමන්ට ද ආචාර්ය උපාධියක් ඇතැයි අනුර කරුණාතිලක අමාත්‍යවරයා පසුගිය වසර පහකට වැඩි කාලයක් පෙනී සිට ඇත.
මැතිවරණ සමය පුරා ඔහු ‘ආචාර්ය’ නාමයෙන් පුවත්පත් සාකච්ඡා, සම්මන්ත්‍රණ, ජනමාධ්‍ය වැඩසටහන් සඳහා පෙනී සිට ඇත.
ඔහුට දර්ශන විශාරද (ආචාර්ය) උපාධියක් නොමැති බව සමාජ මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් පසුව ඔහුගේ හොර ‘මහාචාර්ය පට්ටම‘ ගලවා ගෙන ඇත.