පෞද්ගලික ආනයනකරුවන් විසින් ඇණවුම් කළ නාඩු සහල් මෙට්‍රික්ටොන් 440 ක් මේ වනවිට දිවයිනට රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ඉන්දියාවෙන් අදාළ සහල් තොගය ආනයනය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here