අද (31) මධ්‍යම රාත්‍රි 12.00 සිට ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව භූමිතෙල් මිල රුපියල් 5 කින් අඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අනෙකුත් ඉන්ධන මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදුකර නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here