ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල – කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී තිබෙනවා.

පාසල් වල ඉගැන්වීම් කරනු ලබන සංවර්ධන නිලධාරීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවයි වාර්තාවන්නේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ව ගුරුසේවයට අනුයුක්ත කර සේවයේ ස්ථීර කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here