උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර හිඟයක් ඇති නොවන බව සමස්ත ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
ප්‍රමාණවත් තොග අවශ්‍යතාව මත වෙළෙඳපොළට නිකුත් කරමින් පවතින බවයි එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ.
ශීතකල කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් දහසට අඩුවෙන් මිලදී ගත හැකි බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ, බිත්තරයක් රුපියල් 31ත්, 33ත් අතර මිලක පවතින බවයි.