හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (23) සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

ඒ අනුව, එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ අතින් ඔහු පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එස්.එම්. චන්ද්‍රසේන සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයටද පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here