නව කථානායක ධූරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ නම යෝජනා කර තිබෙනවා.
ඒ අනුව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඔහුගේ නම යෝජනා කළ අතර අමාත්‍ය බිමල් රත්නායක විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබුවා.
වෙනත් නම් ඉදිරිපත් නොවීම හේතුවෙන් නව කථානායකවරයා වශයෙන් වෛද්‍ය ජගත් වික්‍රමරත්න කථානායකවරයා වශයෙන් තෝරා පත්කරගෙන තිබෙනවා.