සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගය අද (05) ආරම්භ වනවා.

ඒ අනුව කාසියේ වාසිය දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here