වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය යොවුන් කණ්ඩායම අතර 2024 ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයේ තරගය අද (06) ආරම්භ වුණා.

තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමුව පන්දුවට් පහරදීමට තීරණය කළා.

මේ වනවිට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 08ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 25ක් ලබා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here