කැලිෆෝනියාවේ රිච්ටර් මාපක 7.0 ​ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෙරළබඩ නගරයක් වන Ferndale සි​ට කිලෝමීටර් 68 ක් පමණ ඔබ්බෙන් එය හටගෙ​න ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. 

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මුලින් කැලිෆෝනියා සහ ඔරිගන් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ නමුත් පසු​ව එම නිවේදනය අවලංගු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here