කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කළේය. 

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 171.69ක් ලෙස ඉහළ ගොස් ඒකක අගය 13,511.73ක් ලෙස සටහන් විය. 

මෙය කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය වැඩිම අගය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here