සත්කාරක කොදෙව් කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට බංගලිදේශය කණ්ඩායම අද සමත්වුණා.

ඒ දෙරට අතර පැවති අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 80කින් ජය ගැනීමත් සමඟයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 189ක් ලබා ගත්තා.

ලකුණු 190ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 16කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 106ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here