ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසුවා

එම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටින විට වෙනත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here