ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයට සහයෝගය දැක්වූ ජගත් කුමාර මහතා සමඟි ජනවේගයෙන් ඉවත් වන බව නිලවශයෙන් අද (16) දින නිවේදනය කළා.
ඒ අනුව ඉදිරියේදී තමන් ස්වාධීනව කටයුතු කරන බවයි ජගත් කුමාර මහතා සඳහන් කළේ