ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වන්නට දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට අද (29) හැකියාව ලැබුණා.

ඒ, පාකිස්ථානය සමඟ පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු දෙකකින් ජය ගැනීමත් සමඟයි.

තවත් එක් කණ්ඩායමකට අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව පවතින අතර, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය අතර ඒ සඳහා තියුණු සටනක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here