දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමට එරට පාර්ලිමෙන්තුව කටයුතු කර තිබෙනවා.
ඒ දකුණු කොරියානු හිටපු ජනපති යූන් සෝක් යූල්ට දෝෂාභියෝගය ඉදිරිපත් කර ඔහුව බලයෙ පහ කර සති දෙකකට පසුවයි.
පාර්ලිමෙන්තුවේ නීති සම්පාදකයින් 192 දෙනෙකු ඔහුගේ දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දේ ඇති අතර, එය සම්මත වීමට අවශ්‍යව ඇත්තේ ඡන්ද 151 ක් පමණයි.