නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සුදු පන්දුවේ එනම්; එක්දින ආකෘතියේ නායකත්වය මිචෙල් සැන්ට්නර් හට හිමි ව තිබෙනවා.

නවසීලන්ත ක්‍රිකට් කළමනාකාරීත්වය විසින් සැන්ට්නර්ව නව එක්දින නායකත්වයට නිල වශයෙන් පත් කරනු ලැබූ බව අද (18) නිවේදනය කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here