නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීම අද (16) පෙරවරුවේ සිදුකරනු ලැබුවා.
ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ෆයිසර් මුස්තාෆා ප්‍රථමයෙන් දිවුරුම්දීම සිදු කළා.
ඉන් අනතුරුව සමගි ජන බලවේගය නියෝජනය කරමින් සුජීව සේනසිංහ, මනෝ ගනේෂන්, මොහොමඩ් ඉස්මයිල් යන මන්ත්‍රීවරුන් දිවුරුම්දීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.