මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන චතුර මධුසංඛ නැමති පුද්ගලයාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
පනාගොඩ – පැලඳගොඩ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවට වාර්තා වනවා.