ප්‍රාදේශීය ලේකම්වරුන් 30 දෙනෙකු බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඉල්ලා තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30 ක් මේ වනවිට වැඩබලන ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ ක්‍රියාත්මක වන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කළේ.

පරිපාලන සේවයේ එක හෝ දෙක නිලධාරීන්ගේ සම්මුඛ පරීක්ෂණ පවත්වා, ඔවුන්ගේ නම් අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිසමට යොමු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here