පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහාකාර ලේකම්වරයකු ලෙස දැනට සේවය කරන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිළධාරී එම් .ජී .සී .එස් රත්නායක මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි විපක්ෂනායක ලේකම් තනතුරේ වැඩබැලීම සඳහා පත් කර තිබෙනවා .

ඒ අනුව විපක්ෂනායක ලේකම් තනතුරේ පූර්ණ කාලීන වැඩ බැලීම සඳහා පත් කිරීමට ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙසේ කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here