ශ්‍රී ලංකා පොලීසියේ නිල YouTube නාලිකාව සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව මේ වනවිට එහි පාලනය සම්පූර්ණයෙන් එහි පරිපාලකයින් අතින් ගිලිහී ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ වනවිට එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here