බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් හතර දෙනකු කාන්තා රැඳවියන් බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here