පසුගිය ආණ්ඩුවෙන් තැබෑරුම් සඳහා බලපත්‍ර ලබාගත් අයගේ නම් ලැයිස්තුව අද (04) පස්වරුවේ සභාගත කරන බවට ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී ශානක්‍යයන් රාසමානික්කම් මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here