සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගයෙන් කඩුළු 10ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත්වුණා.

ඒ අනුව තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සම තත්තවයේ පසුවෙනවා.

ලකුණු පුවරුව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here