නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා තම අධ්‍යාපන සුදුසුකම් ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

තම සමාජ ජාලයට එම තොරතුරු මුදා හරිමින් ඔහු පවසන්නේ නායකත්වය කෙරෙහි විශ්වාසය හා වගවීම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවට තමන් තරයේ විශ්වාස කරන බවය.

ඒ අනුව වෘත්තීය සුදුසුකම් විවෘතව බෙදා ගැනීමට මෙම සටහන තබන බවත් හෙතෙම කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here