හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබෙනවා.

එම පත්වීම පසුගිය දෙසැම්බර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කර ඇති අතර, ඊට අදාළ පත්වීමේ ලිපිය අද (30) දින නීතිඥ මනෝජ් ගමගේ මහතා වෙත භාරදුන් බවට වාර්තා වනවා.

ඒ විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here