මාසික ගෑස් මිල සංශෝධනය අද(02) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම පැවසුවේ, දෙසැම්බර් මාසයට අදාල මිළ සංශෝධනය අද දිනයේ ප්‍රකාශයට පත්කරන බවයි.

කෙසේ වෙතත් පසුගිය මාසයේ ගෑස් මිල සංශෝධනයක් වූයේ නැහැ.

අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් වූයේ ඔක්තොම්බර් මාසයේදී ය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 3690කි.

මේ අතර ලාෆ් සමාගමද අද දිනයේ මිල සංශෝධනය ප්‍රකාශයට පත්කරන බව එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here