යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ මහතා පත්කර තිබෙනවා.

ඒ මහතා අද(16) සිට සිය රාජකාරි ආරම්භ කළා

බණ්ඩාරවෙළ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මැදගොඩ මහතා 1991 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධවී තිබෙනවා.

බ්‍රිගේඩියර් මැදගොඩ මහතා කාලතුවක්කු බළකායට අනුයුක්තව රාජකාරී කළ අත්දැකීම් බහුල නිලධාරියකු වන අතර අවසන්වරට ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නිලධාරියෙක් වශයෙන් කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here