දෙසැම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ලෙස දැනට පවතින අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482 ක් ලෙස පවතිනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල පවතින්නේ රුපියල් 694 ක් ලෙසයි. මේ මිල ගණන් මේ ආකාරයටම ක්‍රියාත්මක වෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here