රිය අනතුරක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව රිය අනතුරක් සිදු කිරීමෙන් අනතුරුව, බැණ තර්ජන කළ බවට කොටුව අධිකරණයට ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සමාව ඉල්ලන තමා බවට විවෘත අධිකරණයට දන්වා සිට ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල කොටුව අධිකරණයට දැනුම් දී ඇති අතර පසුව ලොහාන් රත්වත්තේව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
Amazing Post Broo!! Amazing Amazing!! Wait Your New Post Bro!!