බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ඔහුව එළැඹෙන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී අධිකරණය නියෝග කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here