වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශිත නාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රකාශයට පත්කළ මෙම නිර්දේශිත නම් හතර සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග ඇතුළත්.

ඔවුන් දෙදෙනාට අමතරව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෂර්ෆන් රදර්ෆර්ඩ් සහ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක අසමතුල්ලාහ් ඔමර්සා ද නම්කර තිබෙනවා.

2024 වසරේ දී ක්‍රීඩකයින් එක්දින පිටියේ දැක්වූ දක්ෂතා මත මෙම නම් නිර්දේශ කර ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here