පස්සර – බිබිල මාර්ගය රාත්‍රී 10 දක්වා විවෘත කර තැබීමට පියවර ගැනේ.

නායයාම නිස වසා තමා තිබූ පස්සර – බිබිල මාර්ගය අද(02) සිට ක්‍රියාත්මක වන පරිදි පෙරවරු 5.30 සිට රාත්‍රී 10 දක්වා විවෘත කර තැබීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here