පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානි පිළිබඳ ලබන 10 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දෙයි.

එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ, අනතුරුව නිලධාරීන් ගොවිබිම් වෙත ගොස් හානිය ඇස්තමේන්තු කරන බවයි.

ජලයෙන් යට වූ වගා බිම් 25%කට පමණ හානි වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර ජලයෙන් යටවී පූර්ණ හානි වූ වගාබිම් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් ගෙවන බව නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

තව ද පසුගිය දිනවල ඇති වූ අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් වගා සඳහා සිදු වූ හානි යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා සහය ලබාදිය හැකි බව ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා සමග පැවැති සාකච්ඡාවකදී එම සංවිධානයේ නියෝජිතයින් ඒ බව පවසා තිබේ.

16 COMMENTS

  1. Покер становится всё более технологичным. Покерный помощник — это инновация, которая помогает игрокам выигрывать чаще. Сложный анализ, подсказки и стратегии — всё это делает игру более эффективной и прибыльной.

  2. Устал проигрывать? Попробуй AI покерную помощь. Она помогла мне за неделю заработать 30 000 рублей. Это не магия, а точные данные, которые дают преимущество за игровым столом. Хватит рисковать — начни выигрывать!

  3. Марафонбет – это не просто ставки, а настоящий марафон успеха! Здесь вас ждут высокие коэффициенты, мгновенные выплаты и актуальные зеркала для стабильного доступа. С таким выбором вы всегда в выигрыше.

  4. Вам срочно нужны деньги, и банки не готовы помочь? микрозайм на карту онлайн круглосуточно без отказа от МФО 2025 года станет вашим спасением. Такие займы предлагают максимально упрощённые условия: отсутствие проверок кредитной истории и высокая вероятность одобрения. Вы можете получить до 100 000 рублей всего за несколько минут. Этот вариант удобен для тех, кто не хочет терять время на сбор документов и долгие ожидания. В современных реалиях важно иметь доступ к деньгам быстро, а МФО это гарантируют.

  5. На Все-займы-тут.рф нет места отказам! Мы подобрали проверенные компании, где займы выдают даже в самых сложных случаях. Деньги переводятся на карту моментально и круглосуточно, независимо от вашей кредитной истории.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here