සිය අධ්‍යයනය හා මහජන අදහස් උපයෝගී කර ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළැඹෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි.
මේ වනවිට ඒ සම්බන්ධයෙන් වන අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති බව කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතාපවසයි .
තවත් සති දෙකකින් පමණ පසු මහජන අදහස් ලබාගැනීම ආරම්භ කරන බවද ඒ මහතා පැවසීය.
පවතින විදුලිය ගාස්තු ලබන වසරේ (2025) මුල් මාස 06දී ද එලෙසම පවත්වා ගෙන යෑමට යෝජනා කරන බව, විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය යෝජනාව ඉදිරිපත් කරමින් පසුගිය සිකුරාදා දැනුම්දී තිබිණ.
Amazing Post Broo!! Amazing Amazing!! Wait Your New Post Bro!!
Amazing Post Broo!! Amazing Amazing!! Wait Your New Post Bro!!