කොරියා ජනරජයේ මෙරට තානාපති මියොන් ලී මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් කොළඹ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව හා කොරියාව අතර දීර්ඝ කාලයක සිට පවතින සබඳතා නොවෙනස්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදි ස්තූතිය පළ කළ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියටත් එම සබඳතා පවත්වාගෙන යන ලෙසට ඉල්ලීමක් කළා.

මෙරට තරුණ තරුණියන්ට කොරියාවේ ලබාදෙන රැකියා කෝටා සංඛ්‍යාව වැඩි කරන ලෙස ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here