Home Hot News ශම්මි සිල්වා ආසියානු ක්රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට Hot NewsSports ශම්මි සිල්වා ආසියානු ක්රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට By newscenter - December 6, 2024 359 0 FacebookTwitterPinterestWhatsApp ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ශම්ම් සිල්වා ආසියානු ක්රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු අද (06) දිනයේ සිය රාජකාරී ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. RELATED ARTICLESMORE FROM AUTHOR Local ගල්කිස්ස වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අවසන් ගමන් යයි – සිද්ධියේ තොරතුරු රැසක් එළියට Local විජිත් විජයමුණි සොයිසා අත්අඩංගුවට Featured Watch : ගල්කිස්සේ වෙඩි තැබීමක් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. Follow us0FansLike0FollowersFollow0SubscribersSubscribeLatest news ගල්කිස්ස වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අවසන් ගමන් යයි – සිද්ධියේ... January 19, 2025 විජිත් විජයමුණි සොයිසා අත්අඩංගුවට January 19, 2025 Watch : ගල්කිස්සේ වෙඩි තැබීමක් January 19, 2025 ශ්රී ලංකා 19න් පහළ ක්රීඩිකාවන් සුපිරි ජයකින් ලෝක කුසලාන ගමන අරඹයි January 19, 2025