ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා 2025 ජනවාරි 01 වනදා සිට සි​ය ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව සඳහන් වනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාට ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා සේවා දිගුවක් ලබාදීමට පියවර ගෙන තිබුණා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here