ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (05) දකුණු අප්‍රිකාවේ ජෝර්ජ් පාක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ඩර්බන්හිදී පැවැති පළමු තරගය ලකුණු 233කින් ජය ගත්තේ සත්කාරක දකුණු අප්‍රිකාවයි.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here