සත්කාරක නවසීලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(30) පැවැත්වෙයි.

තරගාවලියේ පළමු තරගය ලකුණු 8කින් ජය ගත්තේ නවසීලන්ත කණ්ඩායමයි.

දෙරට අතර අවසන් වරට පැවති පන්දුවාර 20යි 20 තරග 5න් 4ක් නවසීලන්තය ජය ගෙන තිබේ.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙන්නේ එක් තරගයක් පමණයි.

නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 11.45ට ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here