සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර සීමිත පන්දුවාර තරගාවලියේ තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලිය හෙට (28) මවුන්ට් මවුන්ගනි හි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඇරැඹීමට නියමිතයි.
මවුන්ට් මවුන්ගනි හි බේ ඕවල් ක්‍රීඩාංගනයේදී මෙම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.45ටයි.