හෙට (18) උදෑසන තමා සතු සියලුම අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here