ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් තරගයේ දී විනය කැඩූ මොහොමඩ් සිරාජ්ට හා ට්‍රැවිස් හෙඩ් හට අයි.සී.සිය විසින් දඩුවම් දී ඇත.
මොහොමඩ් සිරාජ් හට සිය තරග ගාස්තුවෙන් 20%ක දඬ මුදලක් හා විනය වාර්තාවට එක් දඬුවම් ලකුණක්ද එක් කර ඇත
ඒ වගේම ට්‍රැවිස් හෙඩ් හටද විනය වාර්තවට එක් දඬුවම් ලකුණක් එක් කිරීමටද අයි.සී.සිය පියවර ගෙන ඇත.
ක්‍රීඩකයින් දෙදෙනාම සිය වැරැද්ද පිළිගෙන ඇත.