සීනි බදු වංචාව පිළිබඳ ප්‍රශ්න කිරීමට  හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (16) අපරාධ පරීක්ෂණ  දෙපාර්තුමේන්තුවට කැඳවා තිබෙන බව ‌පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ විට ඒ මහතාගෙන් අදාළ වංචාව පිළිබඳ ප්‍රශ්න කරමින් පවතින බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here