නත්තල් දිනය නිමිත්තෙන් හෙට සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අදාළ නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here