හැව්ලොක් රග්බි කණ්ඩායම මෙවර අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමේ අරමුණින් තරග බිමට පිවිසෙන බව එහි සභාපතිවරයා පවසනවා.
හැව්ලොක් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීම ඊයේ එම ක්‍රීඩා පිටියේ දී සිදු කෙරුණා.
හැව්ලොක් ක්‍රීඩා සමාජය වසර 109 ක් පැරණි ශ්‍රී ලංකාවේ ඉපැරණිම ක්‍රීඩා සමාජයකි .
මෙවර ඔවුන් අබ්දුල් ෆායිස්ගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙනවා.
උප නායකත්වය දරන්නේ සංදේශ් ජයවික්‍රමයි.සාලිය කුමාර පුහුණුකරු ලෙස ක්‍රියා කරනවා.
හැව්ලොක් කාන්තා කණ්ඩායමද රග්බි තරගාවලියට ඉදිරිපත් වීමට සූදානමින් සිටිනවා. එහි නායකත්වය දරන්නේ ලේහා ගමගේ විසින්
චමෝදි සත්සරණී උප නායකත්වය දරනවා.
flyhisports, lanka hospital, ප්‍රීමා,ALFT packaging, මෙවර හැව්ලොක් කණ්ඩායම සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන අතර
කණ්ඩායමේ නිල ඇඳුම් එළිදැක්වීම ඊයේ සිදු කෙරුණා.