2024 වර්ෂයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අපේක්ෂීත ආදායම රුපියල් බිලියන 232ක් වූ අතර එම ඉලක්කයන් 2024-11-30 වන විට සුරාබදු රුපියල් බිලියන 200ක් ඉක්මවූ ආදායමක් රැස්කිරීමට සමත් වී තිබෙනවා.

මෙම ආදායම මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු වශයෙන් හා දුම්කොළ බදු පනත යටතේ බදු ලෙස උපයාගත් ඒවායි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ වසර 120ක ඉතිහාසය තුළ බිලියන 200ක් ඉක්මවූ ආදායමක් බලා ගැනීමට සමත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here