2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසිය.
පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත් , බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත් , රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේ (14) දින අලුයම වැඩම කරවු සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුව වෙත වඩම්මවා ශ්‍රි පාද පද්මය සුවද පැණින් දෝවනය කර ආගමික වතාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව (14) දින උදැසන යෙදුණු සුභ නැකතට වැඩම්ම වු සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කිරිමෙන් පසු ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරනු ලැබුහ.
මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සදහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට වැඩම කල සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් රණ්සිලිගේ රිය පෙරහැර ගමන් ගත් මාර්ග දෙපස එම රිය පෙරහැරට පුෂ්ප උපහාර දැක්විම සදහා විශාල බැතිමතුන් පිරිසක් මාර්ගය දෙපස රැදි සිටිහ.
මෙවර හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂිත ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කර ඇති බවත්, ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පොලිස් සුනඛ අංශයේද සහය ඇතිව විශේෂ සොදිසි මෙහෙයුම් ශ්‍රි පාද හැටන් මාර්ගයෙත් , හැටන් දුම්රිය ස්ථානයෙත් , නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා දියත් කර ඇති බව හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතා පැවසිය.
2024-2025 ශ්‍රි පාද වන්දනා වාරයේදි වන්දනාකරුවන්ට පිරිසිදු පානිය ජලය ලබාදිමට පියවර ගෙන ඇති නිසා ප්ලාස්ටික් වතුර බෝතල් ශ්‍රි පාද උඩ මළුව දක්වා රැගෙන යාම තහනම් කර ඇත.
(හැටන් රංජිත් රාජපක්ෂ)
Viaje pelo mundo e lute pelo futuro em diversos lugares do planeta. Das maravilhas tecnológicas de Busan às ruas nevadas de Toronto, cada mapa conta com objetivos para alcançar, segredos para descobrir e estratégias para explorar. O objetivo do impostor é matar os outros participantes, enquanto os demais devem completar os minigames e, também, identificar o sabotador e ejetá-lo da nave. A diversão é reunir os amigos e tentar identificar quem é o impostor. Mas não vale, depois que morrer, dedurar o participante para facilitar para os demais, ok? Estamos animados para apresentar o novo programa de E-sports de Overwatch e a Overwatch Champions Series. Assista ao vídeo de atualização e acesse nosso blog para saber mais sobre o que vem aí nos E-sports de Overwatch em 2024. Inscreva-se gratuitamente no Kahoot!+ para uso pessoal ou escolha um dos nossos planos e mostre para toda a família que aprender é bom demais:
https://open.africa/user/scumreaspopo1985
Model Wedding é um divertido jogo de moda em que você ajuda uma noiva a se preparar para o grande evento. O grande dia se aproxima e, é claro, um vestido de noiva e uma maquiagem incríveis são indispensáveis. Escolha um vestido adequado e ajude a linda noiva a completar a maquiagem e o penteado. This website is using a security service to protect itself from online attacks. The action you just performed triggered the security solution. There are several actions that could trigger this block including submitting a certain word or phrase, a SQL command or malformed data. Em jogos de vestir, você pode explorar várias combinações de moda e expressar sua criatividade. Escolha entre uma variedade de maquiagens, roupas e penteados para criar o visual perfeito e arrasar! Meus jogos favoritosSeus jogos favoritos aparecerão aqui.
pages24
https://pages24.ru
Mostbet aviator o‘yini haqida ko‘proq bilib oling | Mostbet orqali yuqori xavfsizlik bilan pul tikish | Mostbet orqali sport turlari bo‘yicha pul tikish | Mostbet uz ro‘yxatdan o‘tish va o‘yinlarni boshlash | Mostbet uz apk skachat va bonuslarni faollashtirish | Mostbet rasmiy sayti orqali xavfsiz to‘lovlar | Mostbet oynash va yutuq imkoniyatlari haqida bilib oling | Mostbet oynash va yangi foydalanuvchilar uchun bonuslar https://mostbet-uz-kirish-casino.com.
Необычный музей меда и Томского пчеловодства «Пчелотека» открыт для взрослых и детей. Советуем это прекрасное место посетить. Хорошо знаем свою продукцию. Интересно рассказываем о жизни пчел и их роли в природе. Предлагаем мед отличного качества. Гарантируем выгодные цены. https://pchelo-teka.ru – сайт, где можете подробно ознакомиться с условиями оплаты и доставки. Здесь занимательные статьи представлены. Что такое пыльца мы вам расскажем. Как гречишный мед выбрать, объясним. Мы болеем душой за свое дело и знания передаем другим.
BWER Company provides Iraq’s leading-edge weighbridge solutions, designed to withstand harsh environments while delivering top-tier performance and accuracy.